Hi guys #doglover #pets #dog #labrador #rexternlexa #srilanka #lexa_bea dog Inu labrador Lexa bea dog Sri lanka dog ラブラドール・レトリーバー
Apsara nagahawala on 2023.09.13 12:37 pm නංගි බබා ඔයා හරිම ලස්සනයි .ඇත්තටම ඔයා බතලයක් වාගේ. අම්මාට කියලා ලස්සන චේන් එකක් දා ගන්ට බෙල්ලට. ඔයාගේ බර වැඩි ඒකයි හති මේ තරම්.
Hezra Dissanayake on 2023.09.13 2:04 pm චූටි කෙල්ලහ් 😚💓❤❤❤ ලස්සනයි ආ 😘 මටත් හිටිය ඔහොම බෝල බබාල දෙන්නෙක් ඔයා දකිද්දි එයාලව මතක් වෙනව මට ❤😍💓💓
Dill Dill on 2023.09.13 2:38 pm Magen palaweni comments eka shoyy bole oyage hama vidio ekakma balanawa man
Swarna Hettiarachchi on 2023.09.13 3:13 pm කොහේ ඉද්ලා ආවද අනේ මේ හැම දෙනාගෙන්ම මෙච්චර ආදරය ලබන්න.දැක්ක ගමන්ම ආස හිතෙන හුරුබුහුටි බතල ගෙඩියක්ම තමා ඔයා.අපේ ගෙදරත් ඔයා වාගේ හුරත්ලියෝ ගොඩක් ඉන්නවා.
Dewmini Arachchige on 2023.09.13 8:41 pm අනෙ මෙයාගෙ වර්ගය කියන්නකො ලංකාවට ආපුවහම මටත් මෙවගෙ මැණිකක් ගන්න දොණියො ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Janith Siriwardana on 2023.09.14 8:21 am ආආ ලෙක්සා නන්ගි කොහොමෙයි ඉතින් 😂.අපෙ දිහත් ඉන්නවා ඔය වගේම අඩි දහයක් යන්න බැරි කුබුරක් කොටලා වගෙ හති අරින නන්ගි බබෙක්.😅වෙනසකට තීන්නෙ එයා සුදු පාටයි❤
Leo on 2023.09.15 5:49 pm Lexa: බෝලේ කිව්වට නම් කමක්නෑ ඉතිම් හැබැයි බතලයා කියලා නම් කියන්න එපා හොඩේ 😫😂
39 Comments
පිස්සු මගුල අපේ🥰🥰🥰🥰
හායි මැනි ❤
Wasthu kateee❤❤
හා සම්බා කෑල්ල 🤭
❤❤❤❤
බොලේ. මැණික ❤🥰
අනේ හුරතලේ….
Ane mge bathalii…😘😘😘😘❤
කීරි සම්බෙ ❤😂 ……. ආදරෙයි හොදේ❤
අපොච්චියේ ඉතින්. ආදරේයි බතල්. කොටේ❤❤❤❤ තේරුවන් සරණ්‍යි 🇸🇦🇸🇦🇸🇦🇸🇦
Sankuttan😚💖
Meyanm shoi bolayak
බෝලේ🥺
නංගි බබා ඔයා හරිම ලස්සනයි .ඇත්තටම ඔයා බතලයක් වාගේ. අම්මාට කියලා ලස්සන චේන් එකක් දා ගන්ට බෙල්ලට. ඔයාගේ බර වැඩි ඒකයි හති මේ තරම්.
මම ඔයාට අදරෙයි
චූටි කෙල්ලහ් 😚💓❤❤❤ ලස්සනයි ආ 😘 මටත් හිටිය ඔහොම බෝල බබාල දෙන්නෙක් ඔයා දකිද්දි එයාලව මතක් වෙනව මට ❤😍💓💓
Magen palaweni comments eka shoyy bole oyage hama vidio ekakma balanawa man
Super ❤❤❤❤👌👌👌👌🤗🤗🤗🤗
කොහේ ඉද්ලා ආවද අනේ මේ හැම දෙනාගෙන්ම මෙච්චර ආදරය ලබන්න.දැක්ක ගමන්ම ආස හිතෙන හුරුබුහුටි බතල ගෙඩියක්ම තමා ඔයා.අපේ ගෙදරත් ඔයා වාගේ හුරත්ලියෝ ගොඩක් ඉන්නවා.
Iexa I love you ❣️❣️❣️
sudu manika 😘❤️😘😘😘😘❤️❤️
Manika budusarani adarei 🙏🙏🙏
අනෙ මෙයාගෙ වර්ගය කියන්නකො ලංකාවට ආපුවහම මටත් මෙවගෙ මැණිකක් ගන්න දොණියො ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එ බතල කොටේ කෝ මුසලය 😂😂😂😂😂
❤️❤️❤️ Cute ❤️❤️❤️
Meyanam pissuwak thamai ithin 😋 😋 adarei bole🥰🥰🥰
Hi manika❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
ඩයස්ගෙ නංගිද 😅බුදු අම්මෝ ලස්සන ❤
ආආ ලෙක්සා නන්ගි කොහොමෙයි ඉතින් 😂.අපෙ දිහත් ඉන්නවා ඔය වගේම අඩි දහයක් යන්න බැරි කුබුරක් කොටලා වගෙ හති අරින නන්ගි බබෙක්.😅වෙනසකට තීන්නෙ එයා සුදු පාටයි❤
so cute ❤❤
බෝල මැණික..❤❤ .මටත් ඉන්නව ඔයා වගේම බෝල ගෙඩි කොල්ලෙක්…😊
❤❤❤❤❤❤❤
චුම්ටි කෙල්ලේ කුම්කු පේනවා….😂🤣😂🤣
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Matath manikak ennawa mage mulujivitema eya
Ane❤️❤️😘😍
Lexa: බෝලේ කිව්වට නම් කමක්
නෑ ඉතිම් හැබැයි බතලයා කියලා නම් කියන්න එපා හොඩේ 😫😂
Iove❤you